: රතු ගල්කූර
මට ඔහු මුනගැසෙන්නේ බොහෝ කාලයකට පසුවය. ඒ මා කිසිසේත් බලාපොරොත්තු නොවූ ආකාරයකටය. කලක් තිස්සේ වසා දමා තිිබූ ගෙයක් පිළිසකර කරවා ගැනීම සඳහා මම ගමේ ගියෙමි. මේ කටයුත්ත සඳහා බාසුන්නැහේ කෙනෙකු සොයා දෙන්නැයි මම කල් තියාම අපේ අසල් වැසියකුට දැන්වීමි. මා යන විට ඔහු බාසුන්නැහේලා දෙදෙනකු සමග පිළිසකර කිරීමට නියමිත පාලු ගේ අසල රැඳී සිටියේය. මම […]