loader image

About Us

කන්ද උඩරට අභිමානය ලොවට කියා පාන්නට kandymedia.lk

Kandy Media Academy

The historical Kandy area is a specific and very important geographical, environmental, cultural, and social zone not only for Sri Lanka but also to the whole world. Not only that it is a paradise that filled with aesthetic values. And the world heritage. We the “kandymedia.lk” expects to announce the aesthetic and interesting proud and dignity of human relationships of this appealing heaven. And we are not to forget timely significant information and to chase the remarkable people who open the novel dimension of anthropological history and to be harmonize with their rhythm of the heart as well as to lighten the tomorrow’s worlds of our daughters and sons of the nation.

ඓතිහාසික කන්ද උඩරට ශ්‍රි ලංකාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම සුවිශේෂී වු භුගෝලීයමය, පාරිසරිකමය, සංස්කෘතිකමය හා සාමාජීය වශයෙන් වැදගත් වන්නා වු භුමි කලාපයකි. එපමණක් නොව එය සෞන්දර්යයෙන් පිරි පාරාදීසයකි. ලෝක උරුමයකි. මෙම සොඳුරු පාරාදීසයේ පවත්නා සුන්දරත්වය මෙන්ම අපුර්ව වු මානව සබැඳියාවන්ගේ අභිමානය හා ප්‍රෞඪත්වය පිළිබඳ ලොවට හඬගා කියන්නට kandymedia.lk තුළින් අපි අපේක්ෂා කරන්නෙමු. එමෙන්ම කාලීන වශයෙන් වැදගත් වන්නා වු තොරතුරු මෙන්ම මානව වංශ කථාවේ නව මානයන් විවර කරදෙන සොඳුරු මිනිසුන් සොයා යන්නටත් ඔවුන්ගේ හද ගැහෙනා රිද්මය හා සුසර වන්නටත් හෙට ලොව දිනනා අපේ දැයේ දු පුතුන්ගේ දිවිමඟ ආලෝකමත් කරන්නටත් අපි අමතක නොකරන්නෙමු.

What People Say

kandymedia.lk සමඟ ඒකාත්මික වි අර්ථාන්විත සොඳුරු මඟක පා
තබන්නට සහෘද ඔබට සෙනෙහසින් ආරාධනා…

93886938_270296223969117_1424704844664406016_n (1)
“Kandymedia.lk රාජ්‍ය අංශයට දෑත් දිගු කිරීම ප්‍රශංසනියයි”
ශ්‍රි ලාංකේය සමාජයේ ප්‍රධාන මෙහෙයුම් යාන්ත්‍රණය වන්නේ කීර්තිමත් රාජ්‍ය සේවයයි. පුද්ගලික අංශයද තරඟකාරීව වාණිජ ලෝකය සමඟ උරෙනුර ගැටෙමින් ගමන් කරන අතර එහි උන්නතිය උදෙසා මාධ්‍ය හා සන්නිවේදන භාවිතය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගනු ලබයි. රාජ්‍ය අංශයද එයට සමගාමීව සේවය අතින් ප්‍රශංසනීය වුවද සන්නිවේදනය භාවිතය අතින් පසුගාමී තත්ත්වයක පසුවන බව පෙනේ. මහනුවර ශ්‍රි ලංකාවේ දෙවන අගනගරය වුවද සන්නිවේදන කුසලතා සහ තාක්ෂණය භාවිත කිරීම තව දුරටත් වර්ධනය කළ යුතු මට්ටමක පවතී. එවන් පසුබිමක kandymedia.lk වෙබ් අඩවිය රාජ්‍ය අංශයටද සිය දෑත් දිගු කරමින් ලබා දෙන්නා වු අනුපමේය මාධ්‍යමය මෙහෙවර අගය කළ යුත්තකි. ඓතිහාසික කන්ද උඩරට හා ශ්‍රි ලංකාවේ සෙසු ප්‍රදේශද ආවරණය කරන්නා වු මෙම kandymedia.lk වෙබ් අඩවියට සන්නිවේදන ක්ෂේත්‍රයේ අභිමානවක් දිගු ගමනක් යන්නට හැකිවේවායි ඉතසිතින් ආශිංශනය කරමි.
කුමුදු කරුණාරත්න
මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ලේකම්
0001
“ Kandymedia.lk : A pioneer in Media for Business Sector of Sri Lanka...”
In the scenario of current economic challenges the country is confronted with the responsibility the business sector is vested with, is immense. The progress of a business is dependent on the customer behavior. Nevertheless, good communication between the businessman and the customer is indispensable in making a mark in the business world. It paves way for popularity as well as maximum profits. The attempt made by kandymedia.lk to link the media sector to the business sector is a timely one. I wish Kandymedia.lk success in its endeavour towards becoming a forerunner in the Sri Lankan business sector by developing the business personality.


Kosala Gamage
Chairman and Managing Director, One plus One pvt Ltd and Westhill College
Hashen Dissanayaka
“ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට මාධ්‍යමය ආලෝකයක්....”
මේ තොරතුරු තාක්ෂණ යුගයයි. මෙහිදී අන්තර් ජාලය ඇතුළු නව මාධ්‍ය භාවිතය තරුණ ප්‍රජාව තුළ වඩාත් ප්‍රචලිත වී ඇති අතර ඒ සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ විශ්ව විද්‍යාල විද්‍යාර්ථින් ප්‍රමුඛ වු විශ්ව විද්‍යාල ප්‍රජාවටයි. දැනුම ,තොරතුරු ලබා ගැනීම , විනෝදාස්වාදය සඳහා මෙන්ම විවිධ සමාජමය සන්නිවේදන අවශ්‍යතා උදෙසා වර්තමානයේ මෙම නව මාධ්‍ය භාවිතය වැඩි වශයෙන් සිදු කරන බව පෙනේ. නමුදු මෙම මාධ්‍ය ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා නිසි මඟ පෙන්වීමක් තරුණ ප්‍රජාවට ලැබෙනවාද යන්න විමසා බැලිය යුතු කරුණකි. මෙම අවශ්‍යතාව ඌන පුරණය කරමින් ඔවුනට සිය අභිමතය පරිදී ජීවිතය නිසි ගමනාන්තයක් කරා යොමුගත කරවන්නට මෙන්ම ස්වඅභිමානයෙන් යුතු තරුණ පරපුරක් දේශයට දායාද කරන්නට kandymedia.lk වෙබ් අඩවිය දරන උත්සාහය ප්‍රශංසනීයය. මෙහිදී kandymedia.lk වෙබ් අඩවිය රටේ තරුණ පරපුරට මාධ්‍යමය වශයෙන් නිසි මග පෙන්වීමක් ලබා දෙනු ඇතැයි මාගේ විශ්වාසයයි.
හෂේන් බණ්ඩාර දිසානායක
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Ruwan Basnayake
"Kandymedia.lk - a new path to reach the society"
Most of the Sri Lankan professionals primarily used to seek their way to access the society through social media network. Among them Facebook, YouTube, Blog sites, web Sites, Twitter and Instagram are found in foremost. One of the reason for this trends could be the limitation being prevailed in the present mass media platform. The limited space allocated, the high cost involvement and the long procedure to be experienced in this course can be recognized. By avoiding this hindrance Kandymedia.lk has appreciated the Sri Lankan experts to close the public. And it facilitates them to elevate their dignity obviously. Herewith I like to extend my gratitude to the Kandymedia.lk of its effort made to open a different corridor in media field of Sri Lanka.
Ruwan Basnayake
Agricultural Specialist