Our Services
“A Smart Sri Lanka full of great communicators”
kj ;dlaIKh uqiq jQ udOH yd ikaksfõok l=i,;d ukd f,i Ndú; lrñka kj jev f,djg wjeis ukd fm!reIhlska fyì úYaùhj is;k foaYSh;ajh w.hk mßir ys;ldó iy udkj ys;jd§ wNsudkj;a foaY m%NdYajr Wiia ðjk ;;ajhla ysñ iaud¾Ü › ,dxlsl m%cdjla ìyslsÍu Wfoid fhda.H udOH yd ikaksfõok mqyqKq jevigyka ie,iqï lsÍu yd l%shd;aul lsÍu wmf.a wNsm%dhhs'
- “සම්භාෂණා” මාධ්‍ය හා සන්නිවේදන කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් සහ වැඩමුළු
- ව්‍යාපාර හා ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා මාධ්‍ය භාවිත කිරීම පිලිබදව පුහුණු කිරීම්. උදා - රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් වැනි ජනමාධ්‍ය භාවිතයට ගනිමින් අළෙවි කටයුතු ප්‍රවර්ධනය සඳහා මඟ පෙන්වීම.
- රාජ්‍ය හා පෞද්ගලික ආයතන ජනමාධ්‍ය භාවිත කළ යුතු ආකාරය පිලිබඳ විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- පාසල් සිසුන් හා ගුරුභවතුන් Smart සන්නිවේදනය සඳහා පුහුණු කිරීම.
- මධ්‍යම පළාත හා තදාසන්න ප්‍රදේශවල සුවිශේෂී ප්රවෘත්ති, තොරතුරු හා දැනුවත් කිරීම සඳහා නොමිලේ මෙම kandymedia.lk වෙබ් අඩවිය තුළ ප්රචාරක පහසුකම් ලබා දීම.
- මාධ්‍ය ක්ෂේත්රයේ ආධුනිකයන් සහ උනන්දුවක් දක්වන පිරිස් සඳහා විශේෂ ජනමාධ්‍ය පාඨමාලා පැවැත්වීම. උදා - නිවේදක පුහුණුව, ප්රවෘත්ති රචනය හා ඉදිරිපත් කිරීම, විශේෂ උත්සව අවස්ථා සඳහා මාධ්‍ය කළමනාකරණය පාඨමාලා.
- ශ්‍රී ලාංකේය මාධ්‍ය ග්රාහක ප්‍රජාවගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කරමින් ඔවුන් සවිබල ගැන්වීම සදහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
කන්ද උඩරට අභිමානය ලොවට කියා පාන්නට kandymedia.lk
ඔබගේ, ඔබ ආයතනයේ හෝ ඔබ ප්‍රදේශයේ ඕනෑම ප්‍රවෘත්තියක් සඳහා නොමිලේ ප්‍රචාරය ලබාදීමට kandymedia.lk දැන් සුදානම්.
www.kandymedia.lk
ඓතිහාසික කන්ද උඩරට හා තදාසන්න ප්‍රදේශවල ප්රවෘත්ති හා කාලීන තොරතුරු එසැණින් අප වෙත ලබා දෙන්න.
Contact Us >